Sri Lanka Brodcasting Corporation

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

ව්‍යාපාරික පුවත්

එළකිරි සදහා තත්ත්ව පරීක්ෂණ පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුඵවක්

එළකිරි සදහා තත්ත්ව පරීක්ෂණ පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුඵවක් ලබන  28 වැනිදා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ  තාක්ෂණික සේවා අංශයේ දි  පැවැත්වෙ.්  එහිදි එළකිරි වල සංයුතිය පරීක්ෂා කිරිම. බාහිර  ද්‍රව්‍ය එකතු කර තත්ත්වයෙන් බාල කිරි සදහා පරීක්ෂණ. ක්ෂුද්‍ර ජිවි පරීක්ෂා සහ කිරි කර්මාන්තය සදහා යහපත් නිෂ්පාදන පිළිවෙත අනුගමනය කිරිම පිළිබඳව  ප්‍රායෝගිකව දැනුවත් කෙරේ. මෙම වැඩසටහනට සහභාගි විමට කැමැත්තක් දක්වන්නේ නම් අධ්‍යක්ෂ. තාක්ෂණික සේවා අංශය . ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය . 615 . කටුබැද්ද . මොරටුව  යන ලිපිනයට  ලිපියක් එවිමෙන් හෝ  0112 605278 ඇමතිමෙන් හෝ ලියාපදිංචි විය හැකිය .

දේශීය පුවත්

 

විදෙස් පුවත්