Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateSat, 16 Dec 2017 1pm

ව්‍යාපාරික පුවත්

ජර්මනියේ බර්ලින් නුවරදී තේ ප්‍රවර්ධන වැඩසටහනක්

.ශ්‍රී ලංකා තේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය සතියේ ජර්මනියේ බර්ලින් නුවරදී තේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබුණි.  මෙම වැඩසටහනේදී අමුත්තන් හාරදහසක් පමණ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන මධ්‍යස්ථාන වෙත පැමිණ තිබේ.  දැනට ජර්මනියේ මෙරට තේ බෙහෙවින් ජනප්‍රියවෙමින් පවතී.  මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ විවිධ තේ වර්ග අමුත්තන්ට හදුන්වාදීමට අවස්ථාව ලැබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්