Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 8am

ව්‍යාපාරික පුවත්

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල ඉහලට

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල ඉහල යයි. ඒ අනුව නිව්යෝර්ක්හි නයිමෙක්ස් වෙන්දේසියේ ලයිට් ස්වීට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 48 යි ශත 86 ක් වශයෙනි. මේ අතර ලංඩන්හි අයි. සී. ඊ. ෆියුචර්ස් වෙන්දේසියේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 51 යි ශත 80 ක් දක්වා ඉහල ගොස් තිබේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්