Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

ව්‍යාපාරික පුවත්

පොල් සංවර්ධන අධිකාරිය ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කිරිමේ වැඩසටහනක් මේ වසරේ

    පොල් සංවර්ධන අධිකාරිය  ඒ ආශ්‍රිත  නිෂ්පාදන ඉදිරිපත් කිරිමේ වැඩසටහනක් මේ වසරේ ක්‍රියාත්මක කරයි .  දුප්පත්කම පිටුදැකිමේ අරමුණින් ග්‍රාමිය මට්ටමින් මෙම වැඩපිළිවෙල ව්‍යාප්ත කෙරේ.  කොහු කෙඳි  මෙන්ම පොල්ගසින් විවිධ නිෂ්පාදන   සිදු කර  වෙළෙඳපලට හදුන්වා දීම  මෙහිදී සිදු කෙරෙන බව  අධිකාරියේ සභාපති උදය රූබසිංහ මහතා කියයි.  මාතලේ .ගිනිගත්හේන   හැටන් යන ප්‍රදේශ කේන්ද්‍රගතව සිදු කෙරෙන ව්‍යාපෘතිය  අද මාතලේ කුම්බින්ගොඩ  ප්‍රදේශයේදි   ඇරඹේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්