Sri Lanka Brodcasting Corporation

Sun01222017

Last updateSun, 22 Jan 2017 6pm

ව්‍යාපාරික පුවත්

සමන්තුරේ ඉදිකෙරෙන දැවැන්ත ඇගලුම් කම්හලක්

සමන්තුරේ ඉදිකෙරෙන දැවැන්ත ඇගලුම් කම්හල් පරිශ්‍රයේ ඉදිකිරිම් මේ වන විට සාර්ථකව නිමවෙමින් පවති.  නැගෙනහිර සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන දෙවැන්න මෙයයි. මෙම ඇගලුම් කර්මාන්ත ශාලාව සදහා නැගෙනහිර පලාත් සභාව සහ හමිඩියා ආයතනය රුපියල් මිලියන සියයක් ආයෝජනය කරඇත. ඉදිරියේදි අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි ඉදිවු  කර්මාන්ත ශාලා විවෘත කෙරේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්