Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

World News

සංවර්ධිත රටවල් අතර වාණිජ යුද්ධය ලෝක ආර්ථිකයට විශාල අවදානමක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

ලොව සංවර්ධිත රටවල් අතර පවත්නා වාණිජ යුද්ධය ලොව ආර්ථිකයට විශාල අවදානමක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටීන් ලගාඩ සඳහන් කරයි මාස හයකට පෙර පෙන්වා දුන් පරිදි ක්ෂිතිජයට ඉහළින් නැග ආ අඳුරු වළාකුඑ දිනෙන් දින වර්ධනය වන බව ඇය කියයි විශ්වාසය බිඳවැටීමෙ අවදානම විශාලතම අඳුරු වළාව බව ඇය පෙන්වා දුන්නේ කැනඩාවෙ පැවති ජී 7 සමුඑව අවසානයේ මාධ්‍ය අමතමිණි