Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

World News

හිටපු අගමැතිවරයෙකු වු මහතීර් මොහොමඩ් මහතා ඉදිරි මැලේසියානු මහා මැතිවරණට තරගවදී

ලබන 09 වැනිදා පැවැත්වෙන මැලේසියානු මහ මැතිවරණයේදි හිටපු මලයාසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතාද පර්ලිමේන්තු අසුනක් සඳහා තරග වැදිමට නියමිතයි.  92 හැවිරිදි හිටපු අගමැතිවරයා වර්තමානයේදි එරට ප්‍රධාන විපක්ෂයට නායකත්වය ලබාදෙමින් සිටී.  වත්මන් අගමැති නජීබ් රසාක් මහතාට එරෙහි පුඑල් සන්ධානයක් වෙනුවෙන් ඔහු පෙනි සිටිනු ඇත.