Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

World News

සිරියානු ප්‍රහාරය පිලිබදව අගමැතියගෙන් ප්‍රශ්ණ කිරිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සුදානම්

සිරියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරිමට ගත් තීරණය පිලිබදව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු අගමැති තෙරේසා මේ මහත්මියගෙන් ප්‍රශ්ණ කිරිමට සැරසෙති. එක්සත් ජනපදය  හා ප්‍රංශය පසුගිය සෙනසුරාදා සිරියාවට එල්ල කල ප්‍රහාරයට බ්‍රිතාන්‍යයද එක්විය. විපක්ෂය පවසන්නේ එවැනි තිරණයක් ගැනිමට පෙර පාර්ලිමේන්තුවෙන් විමසිය යුතුව තිබු බවයි. මින් ඉදිරියට එවැනි දේ සිදුනොවිමට නිතිය වෙනස් කල යුතු බව කම්කරු පක්ෂය කියයි. මන්ත්‍රිවරුන්ට අගමැතිවරියගෙන් කරුණු විමසිමට අවස්ථාව සලසා දෙන බව විදේශ ලේකම් බොරිස් ජොන්සන් මහතා කියයි.