Tue09182018

Last updateMon, 30 Jul 2018 10am

World News

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහා මූල්‍ය පහසුකම් ලබාදිම 2025දී අත්හිටුවිමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කරයි

 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහා මූල්‍ය පහසුකම් ලබාදිම 2025දී අත්හිටුවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කරයි. එය පෞද්ගලික අංශයට පැවරීම ඔහුගේ අරමුණයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා නාසා ආයතනයේ ඉදිරි වැඩසටහන පිළිබඳව 2019 අයවැය යෝජනා මගින් හෙලි කර තිබෙ.් කෙසේවෙතත් නාසා ආයතනය සදහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේදි සියයට 03 කින් ඉහළ නංවා ඇත.
------

ජේකබ් සුමා මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු බව දකුණු අප්‍රිකානු පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය තීරණය කරයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමු වි එම තීරණය ගෙන තිබෙ.් 2009 දී බලයට පැමිණි සුමා මහතාට එරෙහිව දුෂණ චෝදනා එල්ල වී තිබෙ.් කෙසේවෙතත් ඔහු ධුරයෙන් ඉවත් විම ප්‍රතික්ෂේප කරයි. එසේ වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පාලක පක්ෂය බලාපොරොත්තු වෙයි.