Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

World News

රුසියාවේ මගි ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 71 දෙනෙකු මරුට

රුසියාවේ මගී ගුවන් යානාවක් අනතුරකට ලක් වෙයි. අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 71 දෙනෙකු ගමන් කර ඇත. අනතුරින් ඔවුන් සියඑ දෙනා මරණයට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසයි. මොස්කව් අගනුවරින් ගමන් ආරම්භ කර ඇති යානය නගරයට ආසන්න ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබේ.