Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

World News

කැලිෆෝනියාවේ දරුණු මඩගලනයෙන් දිවි ගලවාගත් පිරිස පිළිබඳ අපේක්ෂා බිඳ වැටේ

 

කැලිෆෝනියාවේ දරුණු මඩගලනයෙන් දිවි ගලවාගත් පිරිස සෙවිම අත්හළ බව එරට නිලධාරිහු පවසති. තවදුරටත් දිවි ගලවාගත් අය පිළිබඳව අපේක්ෂා තැබිය නොහැකි වීම ඊට හේතුවයි. මේවනවිට වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 18 කි. පස්දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. මියගිය අය අතර. ළමයි සිව්දෙනෙක් ද වෙති. මඩ ඉවත් කිරිමේ කටයුතු පුඵල් කර තිබෙ.් මියගිය සෙවිම සදහා සහන සේවකයන් 1200 ක් පමණ යොදවා ඇත. ඇතැම් ස්ථානවල අඩි 15 ක් පමණ ගැඹුරට කැණිමට සිදු වි ඇතැයි සහන සේවකයෝ පැවසුහ .
-------
තම රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධානින්ට සම්බාධක පැනවිමට අමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ඉරානයේ විරෝධය පළ වෙයි. එය අමෙරිකාව සීමාව ඉක්මවා ක්‍රියා කිරිමක් බව ඉරානය කියයි. අමෙරිකානු ක්‍රියා කලාපයට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර තිබෙ.්