Sat10202018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ලජ්ජා සහගත බව ජගත් මානව හිමිකම් කවුන්සිලය කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ඇතැම් ප්‍රකාශ මහත් පිළිකුල  දනවන වර්ගවාදී . ලජ්ජා සහගත බව ජගත් මානව හිමිකම් කවුන්සිලය සදහන් කරයි.  සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔහුගේ තීන්දු පිළිබදව ද එම කවුන්සිලයේ ප්‍රකාශකයෙකු විස්තර කර ඇත.  සෑම අවස්ථාවකදීම මනුෂ්‍යත්වය පිළිබදව සිතා කටයුතු කිරීම වැදගත් වන බවද ඔහු පෙන්වා දෙයි.  එක් ජනකොටසක හෝ එක් ආගම්වාදයක් මුල් කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සුදුසු නොවන බව ජගත් කවුන්සිලය පෙන්වා දෙයි.