Sat10202018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඊශ්‍රායල් අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයක


ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා ලබන ඉරිදා ඉන්දියාවේ 6 දින නිල සංචාරයක් අරඹයි. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුඵ් ඉන්දීය නායකයන් හමුවන ඔහු එම සාකච්ඡාවල දී කෘෂිකර්මය සහ ජල සම්පත් අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ව්‍යාපාරිකයෝ පිරිසක් ද ඔහු සමග මෙම සංචාරයට එක් වෙති.