World News

ඉන්දු චීන දේශසීමා ගැටඵ විසදා ගැනිම පිළිබඳ සංවාදය කඩිනමින් නිම කිරිමට දෙරට නායකයෝ කැමැත්ත පළ කරති

ඉන්දු චීන දේශසීමා ගැටඵ විසදා ගැනිම පිළිබඳ සංවාදය කඩිනමින් නිම කිරිමට  දෙරට නායකයෝ කැමැත්ත පළ කරති.  අගමැති නරේන්ද්‍ර මෝදි සහ  චීන ජනාධිපති ෂි ජින්පින් යන මහත්වරුන්  කිර්කිස්ථානයේ දි හමු වූ   අවස්ථාවේදී  මේ පි්ළිබඳව එකගත්වය පළ කර ඇත. මේ අනුව  සාකච්ඡා කඩිනම් කර  දෙපාර්ශ්වයටම පිළිගත හැකි සාධාරණ විසදුමක්  සකස් කරන ලෙස එම දෙපළ දෙරටේ විශේෂ නියෝජිත කණ්ඩායම් වලට උපදෙස් දී ඇත.