Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ආසියානු කණිෂ්ට මලල ක‍්‍රීඩා උලෙලේ පදක්කම ලාභීහු යළි දිවයිනට පැමිණෙති

ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙලට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියේ ය එහිදී ඔවුන් පිලිගැනීමෙ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශි‍්‍රයානි විජේවික‍්‍රම මහත්මිය ද සහභාගිවූහ මීටර් 3000 බාධක දිවීමෙ ඉසවවෙ රන් පදක්කමලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා මෙහිදී ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වූවාය
මලල කී‍්‍රඩා උලලේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම‘ 3 ක් රිදී පදක්කම‘ 4 ක් සහ ලෝකඩ පදක්කම‘ 2 ක් හිමි විය