Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

Sport News

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අදයි

 

මැලේසියාවේ ක්වාලාලම්පුර් හි පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පැවැත්වේ. බංග්ලාදේශ කාන්තා පිල සහ ඉන්දිය කාන්තා පිල ඒ සදහා තරග වදී.
--------

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පෝට් ඔෆ් ස්පේන් හි පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලු 03 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියථ දෙනා දැවී ලකුණු 185 ය්ි. බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම වෙනුවනේ කඩුලු අටකට ලකුණු 414 ක් ද දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු හතකට ලකුණු 223 ක් ද රැස් කලේය