Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ආසියානු කණිෂ්ට කාන්තා වොලිබෝල් තරගාවලිය වියට්නාමයේ හැනෝයි නගරයේදී ඉරිදා ඇරඹෙයි

ආසියානු කණිෂ්ට කාන්තා වොලිබෝල් තරගාවලිය වියට්නාමයේ හැනෝයි නගරයේදී ලබන ඉරිදා ආරම්භ වෙයි.  ඊට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.  ආනමඩුව මධ්‍ය මහ විද්‍යාලයේ දිනුෂා දිල්රුක්‍ෂි කණ්ඩයාමට නායකත්වය සපයයි.  චීනය. ජපානය. දකුණු කොරියාව. ඉන්දියාව ඇතුඵ රටවල් 16 ක් තරගාවලියට සහභාගීවෙයි.  2016 වසරේදී තායිලන්තයේදී පැවැති ආසියානු කණීෂ්ට වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු සියඵම තරගවලින් පරාජය විය.