Fri03222019

Last updateThu, 14 Feb 2019 9am

Sport News

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කිංග්ස් ලෙවන් පන්ජාප් පිල පරදවා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 3 ක ජයක්


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කිංග්ස් ලෙවන් පන්ජාප් පිල පරදවා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 3 ක ජයක් හිමිවිය. ඒ අනුව තරගාවලියේ පෙරමුණ ගැනීමට තවදුරටත් සමත් වන්නේ ලකුණු 12 ක් ලබාගත් සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. චෙන්නායි සුපර් කිංග්ස් පිල දෙවන ස්ථානයේත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල තෙවන ස්ථානයේත් පසුවෙයි. මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් පිලිවලින් සිව්වන හා පස්වන ස්ථානවල පසුවෙයි.