Tue07172018

Last updateWed, 11 Jul 2018 10am

Sport News

තවත් වසර දෙකක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා එස්. මනෝහර්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස තවත් වසර දෙකක කාලයක් කටයුතු කිරීමේ අවස්ථාව එස්. මනෝහර් මහතාට ලැබේ.  ඔහුගේ පත්වීමට එරෙහිව වෙනත් කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත්වී නොතිබුනි.  මීට මාස කිහිපයකට පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව පැවසුවත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි යලි ධුරයේ කටයුතු කිරීමට එකගතාව පළවිය.