Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Sport News

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් අද සිට.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා කියයි.  ඒ හා බී වශයෙන් සංචිත දෙකක් යටතේ බැද්දගාන ජාතික පාපන්දු ක්‍රිඩාංගනයේදි පුහුණුවීම් සිදුකෙරේ.  වයස අවුරුදු 23 සීමාවේ පසුවන ක්‍රිඩකයෝ එම ජාතික පාපන්දු සංචිතවලට ඇතුලත් වෙති.  පාසල් මට්ටමේ ක්‍රිඩකයන් සිව් දෙනෙකුද මෙම ජාතික සංචිතවලට ඇතුලත්වීම විශේෂත්වයකි.  ජාතික පාපන්දු පුහුණුකරු රූමිපකිර් අලි මහතාගේ ප්‍රධානත්වයෙන් පුහුණුවීම් සිදුකෙරේ.