Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Sport News

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී බොක්සිං ඉසව්වෙන් දස්කම් පෙන්නු ශ්‍රි ලංකා කණ්ඩායම දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදි මව්බිමට කිර්තියක් ගෙනදුන් ශ්‍රි ලංකා බොක්සිං කණ්ඩායම අද දිවයිනට පැමිණියහ.  අනුෂා කොඩිතුවක්කු. ඉෂාන් බණ්ඩාර. තිවංක රණසිංහ එහිදි පදක්කම් ලැබූහ.  මෙය පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලකදී බොක්සිං ඉසව්වෙන් ලැබු ඉහළම ජයග්‍රහනය බව පුහුණුකරු ඩයන් ගෝමස් මහතා පවසයි.