Mon08202018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

බස්නාහිර පළාත් අන්තර් සමාජ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 16 වැනිදා ඇරඹේ

 

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන අන්තර් සමාජ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.  බස්නාහිර පළාතේ ක්‍රිඩා සමාජවලට පමණක් මීට සහභාගී විය හැකිය.  පිරිමි අංශය සදහා කාණ්ඩ 7 ක් යටතේද කාන්තා අංශය සදහා කාණ්ඩ 5 ක් යටතේද තරග පැවැත්වේ.