Mon08202018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

සිසිර ඕලිම්පික් උළෙලේ පෙරමුණ ගැනිමිට ජර්මනිය සමත්වෙයි

දකුණු කොරියාවේ හෙන්චාන් නුවර පැවැත්වෙන සිසිර ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ රන් පදක්කම්   3 ක් දිනා ඇති ජර්මනිය මේ වන විට පෙරමුණේ පසුවෙයි. රන් පදක්කම් 2 ක් දිනා ඇති නෙදර්ලන්තය දෙවන ස්ථානයේ පසුවන අතර එක් රන් පදක්කමක් දිනා ඇති නොර්වේ රාජ්‍යය තුන් වන ස්ථානයේ පසුවෙයි.