Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Sport News

ශ්‍රි ලංකාව . බංගලාදේශය හා සිම්බාබ්වේ රාජ්‍යය සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන බදාදා බංගලාදේශයේදි ඇරඹෙයි

 

ශ්‍රි ලංකාව . බංගලාදේශය හා සිම්බාබ්වේ රාජ්‍යය සහභාගි වන   තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන බදාදා බංගලාදේශයේදි ඇරඹෙයි.   ශ්‍රි ලංකා  සිම්බාබ්වේ  කණ්ඩායම් අතර එක්දින  ජාත්‍යන්ත.ර ක්‍රිකට් තරග දෙකක්  ලබන  17 හා 21 වැනිදා පැවැත්වේ.  ශ්‍රි ලංකා බංගලාදේශ එක්දින  තරග  පැවැත්විමට නියමිතව ඇත්තේ ලබන  19 වැනිදා හා 25 වැනිදායි.  අවසන් මහා තරගය ලබන 27 වැනිදා පැවැත්වෙ.් තරග සියල්ලම ධකා අගනුවර දි පැවැත්වෙන  අතර ඒ සියල්ල දිවා රාත්‍රි තරග වේ.  එම තුන්කොන් තරගාවලියෙන් පසුව  ශ්‍රි ලංකා කන්ඩායම  බංගලාදේශ කණ්ඩායම සමඟ ටෙස්ට් තරග  02කට හා පන්දු වාර විස්සයි විස්සේ තරග දෙකකට සහභාගි වෙයි.