Thu04262018

Last updateWed, 25 Apr 2018 7pm

Sport News

තුන්වැනි එක්දින තරගයේදී සංචාරක පකිස්තානයට එරෙහිව නවසීලන්තයට ලකුණු 183 ක ජයක්


. සංචාරක පකිස්තානය සහ නවසීලන්තය අතර 3 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 183 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත පිල සමත්වෙයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියඵ දෙනා දැවී ලකුණු 257 ක් රැස් කලේය. කේන් විලියම්සන් ලකුණු 73 යි. රොස් ටේලර් ලකුණු 52 ක් රැස් කළේය. පිළිතුරු වශයෙන් 28 වැනි ඕවරයේදී පකිස්තානයට සියඵ දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 74 ක් පමණී.