Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Sport News

නවසීලන්තය සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමා වනවිට ශ්‍රීි ලංකා කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස් කරයි.

ශ්‍රිි ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ නවසීලන්තයේ වෙලින්ටන් හිදිී ආරම්භ විය. කාසියේ වාසිය දිනු නවසීලන්ත පිළේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීි ලංකා පිල දිනය නිමා වනවිට කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක්ද. දිමුත් කරුණාරත්න ලකුණු 79 ක්ද රැස් කළහ. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 73 යි. ටිම් සවුති කඩුඵ 05 ක් බිඳ හෙලීමට සමත් විය.
මේ අතර. නැගි එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රි ලංකාව සහ ඉන්දිය කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි දැන් පැවැත්වෙයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39 ක් අවසානයේ කඩුඵ 04 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියේය.