Fri12142018

Last updateThu, 13 Dec 2018 1pm

Local News

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාග කඩිනමින් ආරම්භ කිරිමට සුදානම්

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විභාග කිරිමේ කටයුතු ලබන මස මුල් සතියේ සිදුකිරිමට සියලු කටයුතු සුදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. විශේෂ අධිකරණය පමා වන බව ප්‍රකාශ කලත් මේ වන විටත් නව මහාධිකරණයේ අංක 1 අධිකරණය පිහිටුවා අවසන්ව ඇතැයි වාර්තාවේ. ඒ සදහා විනිසුරුවරුන්ද නම් කර ඇත. අල්ලස් . සාපරාධි අයුරින් විශ්වාසය කඩකිරිම්. මුල්‍ය අපහරණය. මුල්‍ය විශුද්ධිකරණය. ත්‍රස්තවාදි කටයුතු සදහා මුදල් යෙදිවිම. සංවිධාත්මක අපරාධ හා මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි මේ හරහා විභාග කෙරේ.