Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ග‍්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් අද පුත්තලමෙන් ඇරඹෙයි

ගමෙ ජනතාවගේ සංවර්ධන ගැටඑවලට ක්ෂණික විසඳුම ලබාදෙන ග‍්‍රාම ශක්තියෙන් ගම හදන ගමන වැඩසටහන පුත්තලම මහවැව මැදගොඩ ප‍්‍රදේශයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවෙ ආරමභ වෙයි දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරමභ කරන ලද ග‍්‍රාමශක්ති ව්‍යාපාරයට සමගාමීව මෙම වැඩසටහන කි‍්‍රයාවට නැංවෙ මෙහිදී දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම කොටඨාස 16 ම ආවරණය වන පරිදි ජනතා නියෝජිතයින් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ සංවර්ධන ගැටඵ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වෙයි  ඉදිරිපත් වන ජනතා ගැටඵ සදහා එම අවස්ථාවෙදීම විසදුම ලබාදීමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙයි’ ඉදිරියේ දී සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි මෙය කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි’ ග‍්‍රාම ශක්ති ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම කමිටුවද අද පෙරවරුවෙ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද‍්‍රයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වෙයි’ මෙතෙක් කි‍්‍රයාවට නංවා ඇති දිළිදු භාවය පිටුදැකීමෙ‘ ජනතා ව්‍යාපාර අතරින් ග‍්‍රාම ශක්ති ව්‍යාපාරය වෙනස් වන්නේ එය යැපුම‘ මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වඋත්සාහයෙන් නැගී සිටීමට මං පෙන්වන ව්‍යාපෘතියක් වීම නිසාය  මෙම කටයුතු සදහා පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ලබා ගැනේ’  ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ ස්ථාවර මිලක් සහ අඛන්ඩ වෙලෙදපොලක් සම‘පාදනය කිරීමට එමගින් හැකියාව ලැබෙ‘’  ඔ‘නෑම කුඩා ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර දියුණු කර ගැනීමට දැවැන්ත සමාගම‘ සමග කරට කර කටයුතු කිරීමට මග’ පෙන්වීමද සිදු කෙරේ’  නවීන තාක්ෂණික දැනුම ලබා දීම ර්‍ණ දෙස් විදෙස් වෙලෙදපොල සොයා දීම ර්‍ණ ණය සහ ආධාර දීම ග‍්‍රාමශක්ති ව්‍යාපාරය මගින් සිදු කෙරේ’  හෙට පැවැත්වෙන වයඹ පළාත් මෙහෙයුම‘ කමිටුවෙ‘දී පුත්තලම හා කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම‘වරුන්ට ග‍්‍රාම ශක්ති ජනතා සමිති සදහා ලබා දෙන පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද සිදු වෙයි’  මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන නිෂ්පාදන ගම‘මාන 2 ක් වන තලවිල හා මොහොට‘ටුවාරම නිෂ්පාදන ගම‘මානවල ද ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි’