Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

තැපැල් සේවක වැඩ වර්ජනය තව දුරටත්

තැපැල් වෘත්තිය සමිති ඉල්ලීම වලට විසඳුම ලබාදිම සඳහා ජුනි මස පලවන දින සිට සති දෙකක කාලයක් ලබාදිමට වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති සාකචඡුාවකදී එකග වු බව තැපැල්පති රෝහණ අබෙරත්න මහතා කියයි  එම කාලය ගතවී යන්නට පෙර මෙම වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය ගැනිම වත්මන් ගැටඑවට හේතුව බව හෙතෙම පෙන්වා දෙයි