Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

පළාත් පාලන නියෝජිතයන්ගේ නීති විරෝධී කි‍්‍රයාකාරකම සමබන්ධයෙන් ජනසමාජයේ අප‍්‍රසාදය

ඇතැම පළාත් පාලන නියෝජිතයන්ගේ නීති විරෝධී කි‍්‍රයාකාරකම මෙ වන විට සමාජයේ දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙ ඔවුන් තම කාර්යභාරය නිසි ලෙස වටහාගෙන නැතැයි යන්න ජනතාවගේ මතය වී තිබෙ තම පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙක ලා පක්ෂ පාට භේද අමතක කොට ජනතා මෙහෙවර වෙනුවෙන් ඔවුන් සිය වගකීම ඉටුකළ යුතුව ඇතැයි පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ ප‍්‍රධාන විධායක නිලධාරී හේමන්ති ගුණසේකර මහත්ම්ය අවධාරණය කරයි