Sun06242018

Last updateSun, 24 Jun 2018 8pm

Local News

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අරවනමුල්ල ඉදි වු සත්රජගම අද ජනතා අයිතියට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අරවනමුල්ල  ඉදි වු  සත්රජගම අද ජනතා  අයිතියට පැවරේ.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා   එම අවස්ථාවට එක්වෙති. උදා ගම්මාන වැඩසටහන යටතේ  ඉදි වූ  74 වැනි ආදර්ශ ගම්මානය මෙය බව ඇමති  සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම ගම්මානය නව නිවාස  22 කින් සමන්විත වෙ.්  ජලය . විදුලිය . අභ්‍යන්තර මාර්ග . ප්‍රවේශ මාර්ග ඇතුඵ් පහසුකම් රැසක්  මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය  මෙහිදි නිවාසලාභින්ට නිවාස හිමිකම් ලබාදිම . ප්‍රතිලාභීන්  120 දෙනෙකු සදහා විසිරි ණය චෙක්පත් ප්‍රදානය. ප්‍රතිලාභින්  50 දෙනෙකු සදහා සොදුරු පියස  නිවාස ණය ප්‍රදානය . ශිල්ප සවිය පුහුණුලාභින් සියයක් සදහා ප්‍රතිලාභ ලබාදිම ඇතුඵ  ක්‍රියාකාරකම් රැසක් ද මෙහිදි සිදු කෙරේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය මෙය ක්‍රියාවට නංවයි