Sat10202018

Last updateMon, 30 Jul 2018 10am

Local News

පලාත් පාලන ඡන්ද විමසිම සදහා එක්සත් ජාතික පක්ෂයේ මංගල ජනරැලිය අගමැති ප්‍රධානත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා මහනුවරදි

 

ඉදිරි පලාත් පාලන ඡන්ද විමසිම සදහා එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ජනරැලි මාලවේ මංගල ජනරැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදි ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙයි. ගාල්ලේ අද පැවැති ජනහමුවකදි ඒ පිලිබදව කරුණු දැක්වු ඇමති ගයන්ත කරුණාතිලක මහතා

එක්සත් ජාතික පක්ෂය රටතුල ධාර්මික පාලනයක් ක්‍රියාත්මක කරන බව ඇමති කබිර් හෂිම් මහතා එහිදි පැවසිය.

එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා එම ජනරැලිය සංවිධානය කර තිබිණි.