Wed04252018

Last updateWed, 25 Apr 2018 7pm

Local News

දුම්මලසුරිය . මාදම්පේ හා බිංගිරිය කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් අරඹන බව අගමැති පවසයි


ප්‍රාදේශිය ආර්ථිකය ශක්තිමත් කිරිම රජයේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දුම්මලසුරිය මාදම්පේ හා බිංගිරිය කේන්ද්‍රකර ගනිමින් කර්මාන්තපුරයක් ආරම්භ කෙරේ. ඊට අමතරව හලාවත ඉරනවිල ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කලාපයක් පිහිටුවන බව උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට සහභාගිවෙමින් ඔහු කිවේය.