Mon10222018

Last updateMon, 30 Jul 2018 10am

Local News

මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර ඡන්ද අපේක්ෂකයන් ද 8 දෙනෙකු

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව ඉකුත් වසරේ දෙසැම්බර් 9 වැනිදා සිට මේ දක්වා ලැබී ඇති මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සංඛ්‍යාව 45 ක් බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.  ඒවාට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 97 කි.  එම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඡන්ද අපේක්ෂකයන් 8 දෙනෙකු ද සිටින බව වාර්තාවේ.