Sun04212019

Last updateFri, 05 Apr 2019 7pm

Local News

කම්කරු සබඳතා ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරිමට රජය කැප වී ඇතැයි අගමැති කියයි

කම්කරු සබඳතා ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරිමට රජය කටයුතු කරමින් තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙළ 2016 අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කිවේය. කොළඹ නෙඵම්පොකුණ රගහලේ ඊයේ පස්වරුවේ මෙය පැවැත්විණ. කම්කරුවන්ගේ සුරක්ෂිතාව සදහා ආරක්ෂීත වැඩබිමක් අවශ්‍ය වෙ .් ඒ සදහා නව ගමනක් දැන් ආරම්භ කර ඇත. වෘත්තියවේදින් ආරක්ෂා කිරිම ද රජයේ වගකිමකි .රටේ ආර්ථීකය නගා සිටුවිමට නිෂ්පාදන අපනයනය වැදගත්ය. ඒ සදහා ජී.එස්.පී. සහනය අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තමා ඉදිරි බෙල්ජියම් සංචාරයේදි සාකච්ඡා කරන බව අගමැතිවරයා කිවේය. යුරෝපිය වෙළෙඳපල හා එක්විම ආර්ථික ජයග්‍රහණ ලබාගැනිමට ප්‍රධානතම අවශ්‍යතාවක් වෙයි.