Wed04012020

Last updateSat, 22 Feb 2020 6pm

Local News

තමන් හෝ රජය කිසිඳු ලෙසකින් මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බව ජනාධිපතිතුමා පවසයි

තමන් හෝ රජය කිසිඳු ලෙසකින් මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා පැවසුවේ රටේ ජනමතය නිවැරදි ලෙස අවබෝධ කරගනිමින් රජයේ වැරදි හා අඩුපාඩු පෙන්වා දිමේ අවස්ථාව මධ්‍ය ආයතන පවතින බවයි රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය රාජ්‍ය මාධ්‍ය ජනතාවට අතරට වැඩි වශයෙන් ප්‍රවේශ වීමට එම තත්ත්වය ඉවහල් වන බව එතුමා පැවසීය