Wed11202019

Last updateWed, 20 Nov 2019 9am

Local News

මීළග කැබිනට් රැස්වීම සාමාන්‍ය පරිදි අද

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට මීලග ඇමති මණ්ඩල රැස්වීම් පවත්වන බව රජය කියයි. ඒ අනුව අද දිනයේදී ඇමති මණ්ඩල රැස්වීම පැවැත්වේ. 

නව ප්‍රවණතාවය ඇතිවීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාගේ වගකීම් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 හා 43 වගන්තීන්ට අනුව ඇමති මන්ඩලය කැදවන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවීමට රජය ක්‍රියා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය. ඇමති මණ්ඩලය. ජනාධිපතිවරයාගේ වගකීමට අදාලව 42 වන වගන්තියේ පැහැදිලිව කරුණු දක්වා තිබේ.