Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Local News

සාරවත් දේශයක වාපි සංග්‍රාමයේ සමාරම්භය කුරුණෑගලදී

පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රවලට රටේ සංවර්ධනය යටපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. සාරවත් දේශයක වාපි සංග්‍රාමය වැඩසටහනේ සමාරම්භක උත්සවය කුරුණෑගලදී අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ මේ වන විට ඇතැම් පාර්ශව සංවර්ධන සංග්‍රාම පසෙකලා වෛරී සංග්‍රාම තුලින් සමාජයේ ගැටුම් ඇතිකිරීමට උත්සාහා දරන බවයි .

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ටජිකිස්ථාන නිල සංචාරය අද ඇරඹේ. චීනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටඵ සාකච්ඡා කිරීමට පවත්වන සමුඵවට සහභාගී වීම සංචාරයේ අරමුණයි.