Fri05242019

Last updateSun, 21 Apr 2019 1pm

Local News

ලබන වසරේ මාස 4 ක් සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුල නොවන බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුලව පත් කර තිබේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි ප්‍රකාශ සිදු කරන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සමරසිංහ මහතා පැවසීය. ජනාධිපතිතමා. අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යනුකුල නොවන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග නොකරන්නේ මන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. ලබන වසරේ මාස 4 ක් සදහා වන අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙ.්