Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Local News

ප්‍රජාතාන්ත්‍රවාදය පිලිබදව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට මාධ්‍යටද බලපෑම් එල්ල කරන බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කියයි.

ප්‍රජාතාන්ත්‍රවාදය පිලිබදව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට මාධ්‍යට බලපෑම් කිරීම ආරම්භ කර ඇතැයි මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසයි. මාධ්‍යට එසේ බලපෑම් කිරීම තරයේ හෙලා දකින බවද ඇමතිවරයා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.