Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Local News

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල ලබාගැනිමට කුමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමා සිය ධුරයට පත්විමටත් පෙර බව ජනමාධ්‍ය ඇමතිවරයා හෙලි කරයි

2015 ජනාධිපතිවරණයට පෙර සිටම බලතල තමන් සතු කරගැනිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උත්සහ කළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ එම බල අරගලය රටේ අර්බුද රැසකට හේතුව බව ඔහු සදහන් කළේ අමාත්‍යං මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා
ජනාධිපතිතුමාගේ බලයට අභියෝග කිරිමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වී තීරණය කරන බවත් අමාත්‍යවරයා පවසයි