Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Business News

තේ කිලෝවක් රුපියල් 53 කින් පහතට

අපනයන තේ කිලෝවක් සඳහා වන මිල මේ වසරේදී රුපියල් 53 කින් පමණ පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි. පසුගිය වසරේ දී අපනයන තේ කිලෝවක මිල රුපියල් 597 යි ශත 16 ක් පමණ විය. එහෙත් මේ වසරේදී එය රුපියල් 543 යි ශත 85 ක් පමණ වන බව එම සමාගම් සඳහන් කරයි.