Tue05262020

Last updateSat, 22 Feb 2020 6pm

Business News

ගොවීන් අතර මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන් අතරද තරගයක්

ගොවීන් අතර මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන් අතරද තරගයක් පවත්වා හොදම වගාකරුවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. ගෙවතු වගා තරගය දිවයින පුරාම පැවැත්වේ. එහිදී රසායනික පොහොර කෘමිනාෂක භාවිතයෙන් තොරව කරන වගාවන්ට විශේෂ ස්ථානයක් ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි. පලමු ආදර්ශය තම ගෙවත්තෙන් ලබා දෙන බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.