Sun04222018

Last updateSun, 22 Apr 2018 2pm

Business News

මේ වසරේදී මෙට්‍රික්ටොන් අනුදහසක ලුණු නිෂ්පාදනයක්

මේ වසරේදී මෙට්‍රික්ටොන් අනුදහසක ලුණු නිෂ්පාදනයක් අපේක්ෂා කරන බව ලංකා ලුණු සමාගමේ සභාපති අයුබ් ඛාන් මහතා කියයි.  මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ විසිදහසකි.  ඉන් මෙට්‍රික්ටොන් හැත්තෑදහසක් සමාගම නිපදවයි.  තවත් මෙට්‍රික්ටොන් විසිදහසක් පෞද්ගලික ආයතනයක් නිපදවයි.  ඉදිරියේදී ලුණු ආනයනය අත්හිටුවීම අරමුණ බවද සභාපතිවරයා කියයි.