Mon07162018

Last updateWed, 11 Jul 2018 10am

Business News

ශ්‍රි ලංකා ගුවන් සමාගම රුපියල් බිලියන 126 කට වැඩි ආදායමක්

නිමාවු මුල්‍ය වර්ෂය තුලදී ශ්‍රි ලංකා ගුවන් සමාගම රුපියල් බිලියන 126 කට වැඩි ආදායමක් වාර්තාකර තිබේ.  එම සමාගමේ වසර 38 ක ඉතිහාසයේ ලැබු ඉහළම ආදායම මෙයයි.  මේ සඳහා නව ගමන්වාර කිහිපයක් ද බලපෑවේය.  විශේෂයෙන් මාලදිවයිනේ ගාන් දුපත්. හයිද්‍රාබාද්. මොල්බෝන් දක්වා ක්‍රියාත්මක ගුවන් මෙහෙයුම් ද ඊට සැලකිය යුතු දායකත්වයක් ලබාදි තිබේ