Mon07232018

Last updateWed, 11 Jul 2018 10am

Business News

ඉදිරි වසර හතරේදි දුම්කොල භාවිතය සියයට පහලොවකින් අඩුකර ගැනිමේ සැලස්මක්

 

ඉදිරි වසර 4 දි දුම්කොල පාරිභෝජනය සියයට පහලොවකින්  අඩුකර ගැනිමට සහ දුම්කොල භාවිතයෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව හයදහසක් පමණ වලක්වා ගැනිම අපේක්ෂාව බව රජය පවසයි.. දුම්කොල පරිභෝජනය මගින් ඇතිකරන සෘජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් ශ්‍රි ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවයි මේ නිසා දුම්කොල හා මත්ද්‍රසාර භාවිතය වැලැක්විමට රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි