Mon02192018

Last updateMon, 19 Feb 2018 1pm

Business News

මේ වසරේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල

මේ වසරේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62 යි ශත 39 ක මට්ටමේ පවතිනු ඇති බවට එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ බලශක්ති තොරතුරු ඒකකය පවසයි. ලබන වසරේදී එම මිල ඩොලර් 61 යි ශත 51 ක මට්ටමේ පවතිනු ඇත. ඇමරිකානු බලශක්ති තොරතුරු ඒකකය නිවේදනය කර ඇති ආකාරයට ලයිට් ස්වීට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වසරේදී ඩොලර් 58 යි ශත 28 ක මට්ටමේ පවතිනු ඇත.