Tue01232018

Last updateMon, 22 Jan 2018 7pm

Business News

ශ්‍රි ලංකාවේ බැංකු ශාඛා ජාලය මේ වනවිට පුඵල් වීමක්

ශ්‍රි ලංකාවේ බැංකු ශාඛා ජාලය මේ වනවිට පුඵල් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.  පසුගිය වසරේ මුල් මාස 6 තුළ බැංකු ශාඛා සංඛ්‍යාව තුන්දහස් පන්සිය හතලිස් තුන දක්වා ඉහළ ගියේය.  ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව හාරදහස එක්මවීය.  අදාළ කාලය තුළ ආරම්භ කළ නව ශාඛා සංඛ්‍යාව 19 කි.