Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Business News

ලෝක වෙළඳපලෙහි ඛනිජ තෙල් මිල සුඑ වශයෙන් ඉහළට

ලෝක වෙළඳපලෙහි ඛනිජ තෙල් මිල සුඑ වශයෙන් ඉහළ යයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල පසුගිය සෙනසුරාදා පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 62 ක් වශයෙනි. මේ අතර ඔපෙක් සංවිධානයට අයත් රටවල නියෝජිත හමුවක් ලබන මස ආරම්භයේදී වියනාහිදී පැවතිය හැකි බව සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය හලීද් අල්-ෆලේහ්ක් පවසයි. තෙල් නිෂ්පාදනය සීමා කිරීම තව දුරටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී එකගතාවකට පැමිණිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.