Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

Business News

ශ්‍රී ලංගම ට අලුතින් බස් රථ 68 ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ  68 ක්  එක්වෙයි.   චීනයෙන් ඇනවුම්  කළ  නවීන බස් රථ නවය මේ වන විට එරටින් නැව්ගත කර ඇත. මෙම එක බස් රථයක වටිනාකම රුපියල්  මිලියන   17 යි දශම එකකි.  ලොරි චැසි බස්රථ වෙනුවට  සුඛෝපභෝගි වායු සමීකරණය   කළ බස් රථ ඉදිරියේදි ධාවනයට  එක් කිරිම නව සංවර්ධන වැඩසටහනේ අපේක්ෂාව බව  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.